මෙලොව එළිය දකින බිළිඳුන් අතරින් නොමේරූ දරුවන් ජීවත් කරවීම අතිශය අසීරු කාර්යයක්.
එහෙත් ඒ බිළිඳුන්ගේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස
රෝහල් පද්ධතියට අවශ්‍ය ශ්වසනාධාර උපකරණ පරිත්‍යාග කිරීමට
ඔබේ දායකත්වය ලබා දීමට අප හා එක්වන්න..

It is extremely difficult to save the lives of premature babies.
But in order to save these wonderful souls.
Join with us to donate the respiratory apparatus to the hospital system of Sri Lanka
which helps to give the first breath to these babies.

All rights reserved © www.saveababy.lk