පරා ජන්ම විශේෂඥ වෛදවරුන්ගේ සංගමයෙන් පුණ්‍ය ව්‍යාපෘතියක්

වසරකට දිවයිනේ දරුවන් 320,000 ක් පමණ උපත ලැබූවත් ආසන්න වශයෙන් එයින් 3,000 පමණ මියයන බව සමීක්ෂණ වලින් හෙළිවනවා. මියයන්නේ අඩු වයසින් උපත ලබා පළමු දින කිහිපය තුළ මෙලොවින් සමුගන්නවා. මේ සඳහා අප කළ යුත්තේ නිසි ඔක්සිජන් ප්‍රතිශතයෙන් යුතු පීඩනයෙන් උණුසුම් ලබා දීමයි.