නොමේරූ ළදරුවන්ට සහන් එළියක්..

නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරගැනීමේ අරමුණින් සේරුවාවිල රජමහා විහාරයත් ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ව සංවිධානය කරන නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ ව්‍යෘපෘතියක් පෙබ 6 වැනි දින ආරම්භ කෙරෙණි.