අනාගත දරුවන්ගේ ජීවිත සුරැකීමේ Save a Baby පුණ්‍ය ව්‍යාපෘතිය ඇරඹේ...

සේරුවිල මංගල රාජ මහා විහාරයත් ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ව සංවිධානය කරන Save a Baby පුණ්‍ය ව්‍යාපෘතිය  පසුගියදා ආරම්භ විය. අඩු වයසින් උපදින නොමේරූ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙහි අරමුණයි..